jw.org වෙබ් අඩවියෙන් සහ ‘JW ලයිබ්රරි’ එකෙන් කියවන්න
ජීවිත වෙනස් කළ පොතක්
“මගේ ජීවිතේට දැන් වටිනාකමක් තියෙනවා”
තමන් වටින්නේ නැහැ කියලා හිතපු ඉස්රේල් මාටිනස්ට එහෙම හිතන එකෙන් ගොඩ එන්න පුළුවන් වුණේ කොහොමද කියලා දැනගන්න.
‘JW ලයිබ්රරි’ ප්රකාශන > වෙබ් ලිපි > ජීවිත වෙනස් කළ පොතක් යටතේ බලන්න.
jw.org අපි ගැන > අද්දැකීම් > ජීවිත වෙනස් කළ පොතක් යටතේ බලන්න.
යොවුන් සිතේ ගැටලු
අශුභවාදීව හිතන එකෙන් වළකින්නේ කොහොමද?
මේ යෝජනා අදාළ කරගත්තොත් ශුභවාදීව හිතන්න පුළුවන් වෙනවා.
‘JW ලයිබ්රරි’ ප්රකාශන > වෙබ් ලිපි > යොවුන් සිතේ ගැටලු යටතේ බලන්න.
jw.org බයිබල් ඉගැන්වීම් > යෞවනයන් > යොවුන් සිතේ ගැටලු යටතේ බලන්න.