jw.org වෙබ් අඩවියෙන් සහ ‘JW ලයිබ්‍රරි’ එකෙන් කියවන්න
මේ ඔබේ පවුලටයි
වැටුණත් නැඟිටින්න දරුවන්ට උදව් කරන්න
ඕනෙම කෙනෙක්ට වරදින අවස්ථා තියෙනවා. දරුවන්ට දෙයක් හරියට කරගන්න බැරි වුණාම අධෛර්යය වෙන්නේ නැතුව ඒක හරිගස්සගන්න උදව් කරන්න.
‘JW ලයිබ්‍රරි’ ප්‍රකාශන > වෙබ් ලිපි > මේ ඔබේ පවුලටයි යටතේ බලන්න.
jw.org බයිබල් ඉගැන්වීම් > විවාහය සහ පවුල් ජීවිතය > දරුවන් ඇතිදැඩි කිරීම යටතේ බලන්න.
අද්දැකීම්
ගල් ගැහෙන සීතලේ, හිම වැටි වැටී තිබුණත් තරුණ සාක්ෂිකරුවන් පස්දෙනෙක් අසල්වැසියෙක්ට උදව් කළේ ඇයි?
‘JW ලයිබ්‍රරි’ ප්‍රකාශන > වෙබ් ලිපි > අද්දැකීම් යටතේ බලන්න.
jw.org අපි ගැන > අද්දැකීම් > බයිබල් සත්‍යයන් බෙදාගැනීම යටතේ බලන්න.