පාඩම් කලාපය
2020 අප්‍රියෙල්
පාඩම් ලිපි: 2020 ජූනි 1–ජූලි 5
© 2020 Watch Tower Bible and Tract Society of Pennsylvania
මෙම සඟරාව විකිණීම සඳහා නොවෙයි. මෙය ස්වේච්ඡා සම්මාදම්වලින් කරගෙන යන ලෝක ව්‍යාප්ත බයිබල් අධ්‍යාපනික සේවයක එක් අංගයකි. සම්මාදමක් කරන්න කැමති නම් donate.jw.org වෙත පිවිසෙන්න.
බයිබල් පද රැගෙන තිබෙන්නේ ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ නමැති පරිවර්තනයෙනි.
කවරයේ පින්තූරය:
සහෝදර ඡේ. එෆ්. රදෆර්ඩ් සහ සංවිධානයේ මූලිකත්වය අරන් වැඩ කරපු අනිත් අභිෂේක ලත් සහෝදරයන් මේ දුෂ්ට සමාජය පිට ගේන දෙවියන්ගේ විනිශ්චය ගැන නිර්භීතව ප්‍රකාශ කළා (පාඩම් ලිපිය 14, 8 ඡේදය බලන්න)