jw.org වෙබ් අඩවියෙන් සහ ‘JW ලයිබ්‍රරි’ එකෙන් කියවන්න
ඔබ දැන සිටියාද?
දෙවියන්ගේ නීතිවල වටිනාකම මිනිසුන් තේරුම්ගත්තේ අවුරුදු දහස් ගාණකට පස්සේ
සනීපාරක්ෂාව සම්බන්ධයෙන් දෙවියන් දීපු නීති ඊශ්‍රායෙල්වරුන් පිළිපැද්ද නිසා එයාලා හුඟක් ප්‍රයෝජන ලැබුවා.
jw.org බයිබල් ඉගැන්වීම් > විද්‍යාව සහ බයිබලය > බයිබලයේ විද්‍යාත්මක නිවැරදිභාවය යටතේ බලන්න.
යොවුන් සිතේ ගැටලු
මට දාලා තියෙන නීති තද වැඩියි කියලා අම්මලාට කියන්නේ කොහොමද?
දෙමාපියන්ට ගෞරවයෙන් කතා කරන්නේ කොහොමද කියලා ඉගෙනගත්තොත් එයාලගේ විශ්වාසය දිනාගන්න ඔයාට පුළුවන්.
‘JW ලයිබ්‍රරි’ ප්‍රකාශන > වෙබ් ලිපි > යොවුන් සිතේ ගැටලු යටතේ බලන්න.
jw.org බයිබල් ඉගැන්වීම් > යෞවනයන් > යොවුන් සිතේ ගැටලු යටතේ බලන්න.