ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb25 සැප්තැම්බර් 2 පි.
  • සැප්තැම්බර් 1-7

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සැප්තැම්බර් 1-7
  • 2025 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2025 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb25 සැප්තැම්බර් 2 පි.

සැප්තැම්බර් 1-7

හිතෝපදේශ 29

ගීතිකාව 28 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. බයිබලේට එකඟ නැති විශ්වාසයන්වලින්, චාරිත්‍රවලින් ඈත් වෙන්න

(විනා. 10යි)

යෙහෝවාට කීකරු වෙලා සැබෑ සතුට අද්දකින්න (හිතෝ 29:18; wp16.6 6, කොටුව)

මොකක් හරි චාරිත්‍රයක් යෙහෝවා පිළිගන්නවාද කියලා තේරුම්ගන්න ඔහුගෙන් උදව් ඉල්ලන්න (හිතෝ 29:3අ; w19.04 17 13¶)

අනිත් අයගේ පීඩනය නිසා යෙහෝවා අකමැති චාරිත්‍රවලට හවුල් වෙන්න එපා (හිතෝ 29:25; w18.11 11 12¶)

පින්තූරවල අදහස: 1. සහෝදරයෙක් බයිබලේනුයි, “ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති” කියන පොතෙනුයි තොරතුරු හොයන ගමන් නෝට්ස් ගන්නවා. 2. ඒ සහෝදරයාම එයාගේ විශ්වාසයන් ගැන සත්‍යයේ නැති එයාගේ පවුලේ අයට පැහැදිලි කරනවා. සමහරු එයා කියන දේ හොඳට අහගෙන ඉන්නවා. හැබැයි තවත් අය එයා කියන දේවලට එකඟ වෙන්නේ නැහැ.

අපේ ප්‍රකාශන හොඳට අධ්‍යයනය කරන එක, අනිත් අයට පැහැදිලිව අපේ විශ්වාසයන් ගැන කියන එක පීඩනයට අහු නොවී ඉන්න ඔයාට උදව් වෙනවා

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • හිතෝ 29:5—බොරුවට ප්‍රශංසා කරනවා කියන එකට ඇතුළත් වෙන්නේ මොකක්ද? එහෙම කරන කෙනෙක් අසල්වැසියාට “දැලක් එළනවා” කියන්නේ ඇයි? (it-E “බොරු ප්‍රශංසාව” 1¶)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

(විනා. 4යි) හිතෝ 29:1-18 (th 5 පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කතාබහක් පටන්ගද්දී

(විනා. 3යි) අවිධිමත්ව. ඉස්සරහට එන විශේෂ බයිබල් දේශනයට ආරාධනා කරන්න. (lmd 2 පාඩමේ 3 කරුණ)

5. කතාබහක් පටන්ගද්දී

(විනා. 4යි) ගෙයින් ගෙට. 2025 අංක 1 ‘මුරටැඹ’ සඟරාවෙන් කතාබහක් පටන්ගන්න. නිවැසියා උනන්දු වෙන්නේ වෙන දෙයක් ගැනයි කියලා තේරෙද්දී ඔයා කතා කරන දේ වෙනස් කරන්න. (lmd 3 පාඩමේ 3 කරුණ)

6. කතාබහක් පටන්ගද්දී

(විනා. 5යි) අවිධිමත්ව. යුද්ධ ගැන හිතන කෙනෙක්ට 2025 අංක 1 ‘මුරටැඹ’ සඟරාව දෙන්න. (lmd 3 පාඩමේ 4 කරුණ)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකාව 159

7. සභා අවශ්‍යතා

(විනා. 15යි)

8. සභා බයිබල් පාඩම

(විනා. 30යි) lfb 4වෙනි කොටසට හැඳින්වීම සහ 14-15 පාඩම්

සාරාංශය (විනා. 3යි) | ගීතිකාව 31 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න