පාඩම් කලාපය
2020 ජනවාරි
පාඩම් ලිපි: 2020 මාර්තු 2–අප්‍රියෙල් 5
© 2019 Watch Tower Bible and Tract Society of Pennsylvania
2020 වාර්ෂික පදය:
‘ගොස් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න. ඒ අයව බව්තීස්ම කරන්න.’—මතෙ. 28:19.
මෙම සඟරාව විකිණීම සඳහා නොවෙයි. මෙය ස්වේච්ඡා සම්මාදම්වලින් කරගෙන යන ලෝක ව්‍යාප්ත බයිබල් අධ්‍යාපනික සේවයක එක් අංගයකි. සම්මාදමක් කරන්න කැමති නම් donate.jw.org වෙත පිවිසෙන්න.
බයිබල් පද රැගෙන තිබෙන්නේ ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ නමැති පරිවර්තනයෙනි.
කවරයේ පින්තූරය:
යේසුස් නැවත නැඟිටීමෙන් පස්සේ ගලීලයේදී නියෝජිතයන්ව සහ අනිත් අනුගාමිකයන්ව හම්බ වෙලා මෙහෙම කිව්වා. ‘ගොස් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න’ (පාඩම් ලිපිය 1, 3-4 ඡේද බලන්න)