ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 නොවැම්බර් 15 පි.
  • කාමුක දර්ශන බලන එක වැරදි ඇයි?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කාමුක දර්ශන බලන එක වැරදි ඇයි?
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • කාමුක දර්ශන බැලීමෙන් වළකින්නේ කෙසේද?
    2007 පිබිදෙව්!
  • අසභ්‍ය පින්තූර බලන්න හොඳ නැත්තේ ඇයි?
    යොවුන් සිතේ ගැටලු
  • අසභ්‍ය පින්තූර බලන එක වැරදි ඇයි?
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 2වන පොත
  • අන්ත්‍රාවයි! පරිහරණය කළොත් විනාසයි
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 නොවැම්බර් 15 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

කාමුක දර්ශන බලන එක වැරදි ඇයි?

කාමුක දර්ශන අද ඇඟිලි තුඩේ දුරින්. බට්න් එකක් ක්ලික් කරන පරක්කුවට ඒවා අපිව හොයාගෙන එනවා. හුඟක් අය, ආගම දහමට ළැදි අය පවා හිතන්නේ කාමුක දර්ශන බලන එක මහ ලොකු දෙයක් නෙමෙයි කියලා.

පින්තූරවල අදහස: ‘අසභ්‍ය දර්ශන බලන එක දෙවියන් ඉදිරියේ පාපයක්ද?’ කියන වීඩියෝ එකේ දර්ශන. 1. බස් නැවතුම්පොළක ඉන්න පිරිමි දෙන්නෙක් සහ කාන්තාවක් එයාලාගේ ෆෝන් බලනවා. පිරිමි දෙන්නා “xxx” වර්ගයේ දේවල් බලනවා. 2. පස්සේ, එක පිරිමි කෙනෙක් එයාගේ වයිෆ් එක්ක jw.org එකේ ‘අසභ්‍ය දර්ශන බැලීම වැරදිද?’ කියන ලිපිය කියවනවා.

‘අසභ්‍ය දර්ශන බලන එක දෙවියන් ඉදිරියේ පාපයක්ද?’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නයට උත්තර දෙන්න.

කාමුක දර්ශන බලන එක ගැන දෙවියන් හිතන විදිහ දැනගන්න මේ බයිබල් පද අපිට උදව් වෙන්නේ කොහොමද?

  • 1කොරි 6:9, 10

  • මතෙ 5:28

  • කොලො 3:5

  • යාකො 1:14, 15

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න