දෙසැම්බර් 25-31
යෝබ් 30-31
ගීතිකා අංක 28 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“යෝබ් දිගටම නිර්මල ජීවිතයක් ගත කළා”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
යෝබ් 31:35—කෙනෙක් එයාගේ හිතේ තියෙන දුක කියද්දී යෝබ්ගේ යාළුවෝ වගේ නොවී ඉන්න අපිට පුළුවන් කොහොමද? (w05 11/15 11 3¶)
යෙහෝවා දෙවියන් ගැන, දේවසේවය ගැන හෝ වෙනත් ඕනෙම දෙයක් ගැන ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4යි) යෝබ් 31:15-40 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. බයිබල් පාඩමක් කරන විදිහ ගැන කියලා බයිබලය ඉගෙනගන්න කන්ටැක්ට් කාඩ් එකක් දෙන්න. (th 1වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. රැස්වීමකට ආරාධනා කරන්න. ඊටපස්සේ ‘අපේ රැස්වීම්වලදී සිදු වෙන්නේ මොනවාද?’ වීඩියෝ එක හඳුන්වලා දීලා ඒකේ තොරතුරු සාකච්ඡා කරන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (th 11වෙනි පාඩම)
දේශනය: (විනා. 5යි) g16.4 8-9—තේමාව: සමලිංගික ඇසුර ගැන බයිබලේ තියෙන දේ පැහැදිලි කරන්න මට පුළුවන් කොහොමද? (th 14වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“කාමුක දර්ශන බලන එක වැරදි ඇයි?”: (විනා. 7යි) සාකච්ඡාවක් සහ වීඩියෝව.
සභා අවශ්‍යතා: (විනා. 8යි)
සභා බයිබල් පාඩම: (විනා. 30යි) ia 5 පරි. 1-13¶
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 74 සහ යාච්ඤාව