ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 නොවැම්බර් 5 පි.
  • නොවැම්බර් 20-26

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නොවැම්බර් 20-26
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 නොවැම්බර් 5 පි.

නොවැම්බර් 20-26

යෝබ් 18-19

  • ගීතිකා අංක 44 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “එකට නමස්කාර කරන අයව කවදාවත් අත්හරින්න එපා”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • යෝබ් 19:1, 2—හිතක් පපුවක් නැතුව කතා කරපු යෝබ්ගේ යාළුවන්ට එයා ප්‍රතිචාරය දක්වපු විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද? (w94 10/1 32)

    • යෙහෝවා දෙවියන් ගැන, දේවසේවය ගැන හෝ වෙනත් ඕනෙම දෙයක් ගැන ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4යි) යෝබ් 18:1-21 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 12වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. රැස්වීමකට ආරාධනා කරන්න. ඊටපස්සේ ‘අපේ රැස්වීම්වලදී සිදු වෙන්නේ මොනවාද?’ වීඩියෝ එක හඳුන්වලා දීලා ඒකේ තොරතුරු සාකච්ඡා කරන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (th 3වෙනි පාඩම)

  • දේශනය: (විනා. 5යි) w20.10 17 10-11¶—තේමාව: සභාවේ අයව යාළුවන් කරගන්න ශිෂ්‍යයන්ට උදව් කරන්න. (th 20වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 90

  • ‘යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ - අනිත් අයට උදව් කරමු’: (විනා. 5යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ සභාවේ දරුවන් ඉන්නවා නම් එයාලගෙන් කීපදෙනෙක්ව කලින්ම තෝරගෙන මෙහෙම අහන්න. අනිත් අයට උදව් කරන්න දරුවන්ට පුළුවන් කොහොමද?

    අනිත් අයට උදව් කරන්න ඔයා මොනවාද කරන්න කැමති?

  • “බෙතෙල් පවුලේ අයව සනසන්න සැලැස්මක්”: (විනා. 10යි) සාකච්ඡාවක් සහ වීඩියෝව.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) ia 2 පරි. 13-23¶ සහ පරිච්ඡේදයේ පුනරීක්ෂණය

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 63 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න