ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 සැප්තැම්බර් 10 පි.
  • ඔක්තෝබර් 16-22

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔක්තෝබර් 16-22
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 සැප්තැම්බර් 10 පි.

ඔක්තෝබර් 16-22

යෝබ් 6-7

  • ගීතිකා අංක 33 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “තවත් නම් බැහැ කියලා හිතෙනවාද?”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • යෝබ් 6:29—සහෝදර සහෝදරියන්ව විනිශ්චය නොකර ඉන්න උදව් වෙන්නේ මොකක්ද? (w20.04 16 10¶)

    • යෙහෝවා දෙවියන් ගැන, දේවසේවය ගැන හෝ වෙනත් ඕනෙම දෙයක් ගැන ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4යි) යෝබ් 6:1-21 (th 2වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 7වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. ඉගැන්වීම් කට්ටලයෙන් ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න. (th 11වෙනි පාඩම)

  • දේශනය: (විනා. 5යි) w22.01 12-13 15-18¶—තේමාව: යාකොබ් වගේ දක්ෂ ගුරුවරයෙක් වෙන්න - හිතට කාවදින උදාහරණ පාවිච්චි කරන්න. (th 8වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 144

  • “තැළුණු හිත් ඇති අයව යෙහෝවා බේරගන්නවා”: (විනා. 15යි) සාකච්ඡාවක් සහ වීඩියෝව.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 4වෙනි කොටසේ සාරාංශය

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 143 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න