ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 සැප්තැම්බර් 16 පි.
  • JW.ORG එකේ මුල් පිටුව සේවයේදී පාවිච්චි කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • JW.ORG එකේ මුල් පිටුව සේවයේදී පාවිච්චි කරන්න
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • වෙබ් අඩවියට යෝජනාවක්!
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • මේ ගැන හිතලා තිබුණාද?
    2019 පිබිදෙව්!
  • අධ්‍යයනයට යෝජනාවක්!
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • “මෙහෙම උගන්වනවට අපි හරි ආසයි”
    2016 පිබිදෙව්!
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 සැප්තැම්බර් 16 පි.
Jw.org එකේ විවිධ භාෂාවලින් පළ වුණ ලිපිවල ස්ක්‍රීන්ෂොට් කීපයක්.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

JW.ORG එකේ මුල් පිටුව සේවයේදී පාවිච්චි කරන්න

අපේ වෙබ් අඩවියේ මුල් පිටුවේ තියෙන ලිපි සහ වීඩියෝ හදලා තියෙන්නේ සත්‍ය පිළිගන්න කැමති අයට ගැළපෙන විදිහට. (ක්‍රියා 13:48) ගොඩක් වෙලාවට ඒකේ මාතෘකාවල තියෙන්නේ මේ දවස්වල යන නිවුස්වල නැත්නම් මිනිස්සු වැඩිපුර කතාබහ කරන දේවල් ගැන.

මුල් පිටුව සේවේ පාවිච්චි කරන්න පුළුවන් කොහොමද?

  • වෙබ් අඩවිය නිතරම බලන්න. පහුගිය දවස්වල මුල් පිටුවේ පළ වුණ ලිපි මොනවාද කියලා බලන්න. (මුල් පිටුවේම “විශේෂ” යටතේ තියෙන ලිපි.) සත්‍යයට උනන්දු අයට උදව් කරන්න ඒවා පාවිච්චි කරන්න පුළුවන් කොහොමද කියලත් හිතලා බලන්න. (මෑතකදී මුල් පිටුවේ පළ වුණ අනිත් ලිපි සහ වීඩියෝ හොයාගන්න “තවත්” කියන බට්න් එක ක්ලික් කරන්න.) අපේ වෙබ් අඩවිය නිතරම අප්ඩේට් වෙනවා. ඒ ගැන හොඳ අවධානෙකින් හිටියොත් අලුත් විදිහට හිතලා සේවේ කරන්න ඔයාට පුළුවන් වෙයි.

  • කතාබහක් පටන්ගන්න මුල් පිටුවේ පළ වෙන ලිපි, වීඩියෝ පාවිච්චි කරන්න. ප්‍රදේශයේ ඉන්න මිනිස්සු හිතන්නේ මොන වගේ දේවල් ගැනද කියලා අදහසක් ගන්න ඒක අපිට උදව් වෙයි.

  • අනිත් අයට මුල් පිටුව පෙන්නන්න. විෂයක් ගැන කියලා ඒ තොරතුරු හොයන්නේ කොහොමද කියලත් එයාලට පෙන්නන්න.

  • ලින්ක් එක ෂෙයා කරන්න. සමහර අය අපි එක්ක කතා කරන්න අදිමදි කෙරුවත් වෙබ් අඩවිය බලන්න කැමති වෙන්න පුළුවන්. ඒ නිසා මුල් පිටුවේ ලින්ක් එක, වෙන ලිපියක නැත්නම් වීඩියෝ එකක ලින්ක් එක එයාට යවන්න අදිමදි කරන්න එපා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න