ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 සැප්තැම්බර් 8 පි.
  • ඔක්තෝබර් 2-8

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔක්තෝබර් 2-8
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 සැප්තැම්බර් 8 පි.

ඔක්තෝබර් 2-8

යෝබ් 1-3

  • ගීතිකා අංක 141 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “යෙහෝවාට කොච්චර ආදරේද කියලා පෙන්නමු!”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • යෝබ් 1:10—මතෙව් 27:46 යේසුස් කියලා තියෙන දේ තේරුම්ගන්න මේ බයිබල් පදය උදව් වෙන්නේ කොහොමද? (w21.04 11 9¶)

    • යෙහෝවා දෙවියන් ගැන, දේවසේවය ගැන හෝ වෙනත් ඕනෙම දෙයක් ගැන ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4යි) යෝබ් 3:1-26 (th 12වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. අපේ වෙබ් අඩවිය ගැන කියලා jw.org කන්ටැක්ට් කාඩ් එකක් දෙන්න. (th 9වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ වීඩියෝ එක හඳුන්වලා දීලා ඒකේ තොරතුරු සාකච්ඡා කරන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (th 20වෙනි පාඩම)

  • දේශනය: (විනා. 5යි) w22.01 11-12 11-14¶—තේමාව: යාකොබ් වගේ දක්ෂ ගුරුවරයෙක් වෙන්න - ශිෂ්‍යයාව තේරුම්ගන්න. නිහතමානී වෙන්න. (th 18වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 21

  • ‘මං හිතුවේ මගේ ජීවිතේ තිබ්බේ හරි ට්‍රැක් එකේ කියලා’: (විනා. 10යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. හැම දේම හරියට කරනවා කියලා සහෝදර බර්ඩ්වෙල් හිතුවේ මොන පැතිවලින්ද?

    මතෙව් 6:33 ගැන හිතපු එක එයාට බලපෑවේ කොහොමද?

    එයාගේ පවුලේ අයගේ අද්දැකීම්වලින් ඔයා ඉගෙනගත්තේ මොනවාද?

  • “JW.ORG එකේ මුල් පිටුව සේවයේදී පාවිච්චි කරන්න”: (විනා. 5යි) සාකච්ඡාවක්.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 59 පාඩමේ 6 කරුණ, ඉගෙනගත්ත දේ, ඔයා හිතන්නේ මොකක්ද සහ ඔයාට කරන්න දෙයක් කොටස්

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 129 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න