ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 මැයි 14 පි.
  • ජූනි 26–ජූලි 2

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජූනි 26–ජූලි 2
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 මැයි 14 පි.

ජූනි 26–ජූලි 2

එස්රා 1-3

  • ගීතිකා අංක 75 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “ඔයාව පාවිච්චි කරන්න යෙහෝවාට ඉඩ දෙන්න”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • එස්රා 1:5, 6—බැබිලෝනියේ නතර වුණ ඊශ්‍රායෙල්වරුන්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (w06 1/15 19 1¶)

    • යෙහෝවා දෙවියන් ගැන, දේවසේවය ගැන හෝ වෙනත් ඕනෙම දෙයක් ගැන ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4යි) එස්රා 2:58-70 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 3වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාව ඉදිරිපත් කරන්න. (th 9වෙනි පාඩම)

  • බයිබල් පාඩම: (විනා. 5යි) lff 10 පාඩමේ ඉගෙනගත්ත දේ, ඔයා හිතන්නේ මොකක්ද සහ ඔයාට කරන්න දෙයක් කොටස් (th 8වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 58

  • “කතාබහක් පටන්ගන්න එක අමාරුම නැහැ!”: (විනා. 15යි) සාකච්ඡාවක් සහ වීඩියෝව.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 49 පාඩමේ 1-5 කරුණු

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 132 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න