ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 මැයි 8 පි.
  • මැයි 29–ජූනි 4

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මැයි 29–ජූනි 4
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 මැයි 8 පි.

මැයි 29–ජූනි 4

2 ලේකම් 28-29

  • ගීතිකා අංක 54 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “දෙමාපියන් දෙවියන්ට සේවය නොකෙරුවත් ඔයාට පුළුවන්!”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • 2ලේක 29:25—යෙහෝවා අපිව නිවැරදි කරද්දී ඒක පිළිගන්න එකෙන් ප්‍රයෝජන ලැබෙන්නේ අපිටමයි. ඒ ගැන නාතන්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද? (w12 2/15 24-25)

    • යෙහෝවා දෙවියන් ගැන, දේවසේවය ගැන හෝ වෙනත් ඕනෙම දෙයක් ගැන ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4යි) 2ලේක 28:1-11 (th 10වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 4වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. ඉගැන්වීම් කට්ටලයෙන් ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න. (th 19වෙනි පාඩම)

  • බයිබල් පාඩම: (විනා. 6යි) lff 10 පාඩමේ 4 කරුණ (th 13වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 56

  • “‘පියා නැති දරුවන්ගේ පියා’ යෙහෝවා!”: (විනා. 8යි) සාකච්ඡාවක් සහ වීඩියෝව.

  • සභා අවශ්‍යතා: (විනා. 7යි)

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 47 පාඩම

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 86 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න