ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 මැයි 2 පි.
  • මැයි 1-7

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මැයි 1-7
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 මැයි 2 පි.

මැයි 1-7

2 ලේකම් 17-19

  • ගීතිකා අංක 114 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “යෙහෝවා බලන විදිහටම ඔයාත් බලන්න”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • 2ලේක 17:9—යෙහෝෂපාට් අනිත් අයට උගන්වන්න ගොඩක් මහන්සි වුණා. එයාව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද? (w17.03 20 10-11¶)

    • යෙහෝවා දෙවියන් ගැන, දේවසේවය ගැන හෝ වෙනත් ඕනෙම දෙයක් ගැන ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4යි) 2ලේක 17:1-19 (th 11වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) සාකච්ඡාවක්. ‘මුල් හමු වීම: බයිබලය—රෝම 15:4’ වීඩියෝ එක පෙන්වන්න. වීඩියෝ එක යද්දී පෝස් ලකුණ එන තැන්වල නවත්වලා තිරයේ දිස් වෙන ප්‍රශ්න අහන්න.

  • මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂය පාවිච්චි කරන්න. (th 18වෙනි පාඩම)

  • දේශනය: (විනා. 5යි) w21.05 17-18 11-15¶—තේමාව: මිනිස්සු අපිට කන් නොදුන්නත් සතුට නැති කරගන්න එපා. (th 16වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 104

  • “යෙහෝවා ඔයාව දකින විදිහටම ඔයත් දකින්න”: (විනා. 15යි) සාකච්ඡාවක් සහ වීඩියෝව.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 44 පාඩමේ 5-6 කරුණු, ඉගෙනගත්ත දේ, ඔයා හිතන්නේ මොකක්ද සහ ඔයාට කරන්න දෙයක් කොටස්

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 111 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න