ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 මාර්තු 12 පි.
  • අප්‍රියෙල් 17-23

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අප්‍රියෙල් 17-23
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 මාර්තු 12 පි.

අප්‍රියෙල් 17-23

2 ලේකම් 10-12

  • ගීතිකා අංක 103 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “නැණවත් උපදෙස්වලින් ප්‍රයෝජන ගන්න”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • 2ලේක 11:15—“එළුවන්ගේ හැඩයට සමාන දෙවිවරුන්” කියද්දී ඒකෙන් අදහස් වෙන්න ඇත්තේ මොකක්ද? (it-1-E 966-967)

    • යෙහෝවා දෙවියන් ගැන, දේවසේවය ගැන හෝ වෙනත් ඕනෙම දෙයක් ගැන ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4යි) 2ලේක 10:1-15 (th 2වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. ඔයා සේවය කරන ප්‍රදේශයේ නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 12වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. ඉගැන්වීම් කට්ටලයෙන් ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න. (th 6වෙනි පාඩම)

  • දේශනය: (විනා. 5යි) be 69 4-5¶—තේමාව: මඟ පෙන්වීම් ඉල්ලද්දී ඒවා හොයාගන්න ශිෂ්‍යයාව පුහුණු කරන්න. (th 20වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 79

  • “බයිබල් පාඩම් ගැන තියෙන වීඩියෝ හොඳින් පාවිච්චි කරමු”: (විනා. 5යි) දේශනයක් සහ වීඩියෝව. ‘බයිබල් පාඩමට ඔයාව ආදරෙන් පිළිගන්නවා!’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා අවශ්‍යතා: (විනා. 10යි)

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 43 පාඩම

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 121 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න