ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 මාර්තු 5 පි.
  • මාර්තු 20-26

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මාර්තු 20-26
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 මාර්තු 5 පි.

මාර්තු 20-26

2 ලේකම් 1-4

  • ගීතිකා අංක 41 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “සලමොන් මෝඩ තීරණයක් ගත්තා”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • 2ලේක 1:11, 12—අපේ යාච්ඤා ගැන මේ වාර්තාවෙන් කියවෙන්නේ මොකක්ද? (w05 12/1 19 6¶)

    • යෙහෝවා දෙවියන් ගැන, දේවසේවය ගැන හෝ වෙනත් ඕනෙම දෙයක් ගැන ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4යි) 2ලේක 4:7-22 (th 10වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • සිහි කිරීමට ආරාධනා කිරීම: (විනා. 3යි) වැඩපොළේ කෙනෙක්ට, ඉස්කෝලේ කෙනෙක්ට නැත්නම් නෑදෑයෙක්ට ආරාධනා කරන්න. (th 2වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 4යි) සිහි කිරීමේ ආරාධනා පත්‍රය ගත්ත උනන්දුව දක්වපු කෙනෙක් එක්ක නැවත බැලීම කරන්න. අපි නොමිලේ පවත්වන බයිබල් පාඩම් ගැන පැහැදිලි කරලා ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාව දෙන්න. ‘බයිබල් සාකච්ඡාවක් කරන්නේ කොහොමද?’ වීඩියෝ එක හඳුන්වලා දීලා ඒකේ තොරතුරු සාකච්ඡා කරන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (th 17වෙනි පාඩම)

  • බයිබල් පාඩම: (විනා. 5යි) lff 09 පාඩමේ 5 කරුණ (th 9වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 19

  • අවුරුද්දේ වැදගත්ම දවසට ඔයා ලෑස්තිද?: (විනා. 15යි) දේශනයක් සහ වීඩියෝව. සේවා සංවිධායක මෙහෙයවන්න ඕනේ. ප්‍රදේශය පුරා සිහි කිරීමේ ව්‍යාපෘතිය කෙරීගෙන යන විදිහ ගැන සභාවට කියන්න. හොඳ අද්දැකීම් ලබපු අය එක්ක සම්මුඛ සාකච්ඡාවක් කරන්න. 8 සහ 9 පිටුවල තියෙන සිහි කිරීමට අදාළ බයිබල් කියවීමේ වැඩසටහන ගැන කියලා හැමෝටම එයාලගේ හිත් සූදානම් කරගන්න දිරිගන්වන්න. (එස්රා 7:10) එදාට එන අමුත්තන්ව සාදරෙන් පිළිගන්න පුළුවන් කොහොමද කියලා කියන්න. (රෝම 15:7; mwb16.03 2) ‘සිහි කිරීමේ රොටි හදාගන්න විදිහ’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 41 පාඩමේ 1-4 කරුණු

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 135 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න