ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 ජනවාරි 14 පි.
  • තරුණ අයට දියුණු වෙන්න අත දෙන්න!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • තරුණ අයට දියුණු වෙන්න අත දෙන්න!
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • එස්තර් වගේ නිහතමානී වෙමු!
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ඔබට මතකද?
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • පියෙකුගෙන් පුතුට ලැබුණු ආදරණීය උපදෙස්!
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • “ඔබේ පුතාව වඩාගන්න”
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 ජනවාරි 14 පි.
කර්මාන්තකරුවන් දේවමාලිගාව හදන්න ගොඩනැගිලි ද්‍රව්‍ය ලෑස්ති කරනවා දාවිත් සලමොන්ට පෙන්නනවා.

දේවමාලිගාව හදන්න ඕනෙ කරන කර්මාන්තකරුවන්ව සහ ගොඩනැගිලි ද්‍රව්‍ය දාවිත් සලමොන්ට දුන්නා

දේවවචනය නිධානයක්

තරුණ අයට දියුණු වෙන්න අත දෙන්න!

දාවිත් දැනන් හිටියා යෙහෝවාගේ උදව්වෙන් දේවමාලිගාව හදලා ඉවර කරන්න සලමොන්ට පුළුවන් කියලා (1ලේක 22:5; w17.01 29 8¶)

යෙහෝවා මත රඳලා වැඩ කරන්න කියලා දාවිත් සලමොන්ව දිරිගැන්නුවා (1ලේක 22:11-13)

දාවිත් පුළුවන් උපරිමෙන් සලමොන්ට උදව් කළා (1ලේක 22:14-16; w17.01 29 7¶; කවරයේ පින්තූරය බලන්න)

පින්තූරවල අදහස: 1. දේවසේවය සංවිධානය කරන්න වැඩිමහල්ලෙක් තරුණ සහෝදරයෙක්ව පුහුණු කරනවා. වැඩිමහල්ලා සභාවට පවරලා තියෙන ප්‍රදේශයේ සිතියම, territory assignment record එකක්, තති තනි සිතියම් කාඩ් ඒ තරුණයාට පෙන්නනවා. 2. ප්‍රදේශ සිතියමක් පාවිච්චි කරන්නේ කොහොමද කියලා තරුණ සහෝදරයා තව සහෝදරයෙක්ට කියලා දෙනවා.

මේ ගැන හිතන්න. ‘සතුටින්, සාර්ථකව යෙහෝවාට සේවය කරන්න තරුණ අයට උදව් කරන්න මට පුළුවන් කොහොමද?’—w18.03 11-12 14-15¶.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න