ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 ජනවාරි 10 පි.
  • පෙබරවාරි 6-12

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පෙබරවාරි 6-12
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 ජනවාරි 10 පි.

පෙබරවාරි 6-12

1 ලේකම් 10-12

  • ගීතිකා අංක 94 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “යෙහෝවාගේ කැමැත්ත කරන්න තියෙන ආශාව වැඩි කරගමු”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • 1ලේක 12:33, පාදසටහන—සෙබ්‍යූලන් ගෝත්‍රයේ 50,000දෙනා තිබ්බේ මොන වගේ ආදර්ශයක්ද? (it-1-E 1058 5-6¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4යි) 1ලේක 11:26-47 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. බයිබල් පාඩමක් කරන්න කැමතිද කියලා අහන්න. (th 12වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. ‘බයිබල් සාකච්ඡාවක් කරන්නේ කොහොමද?’ වීඩියෝ එක හඳුන්වලා දීලා ඒකේ තොරතුරු සාකච්ඡා කරන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (th 6වෙනි පාඩම)

  • බයිබල් පාඩම: (විනා. 5යි) lff 09 පාඩමේ හැඳින්වීම සහ 1-3 කරුණු (th 18වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 97

  • “දෙවියන් හිතන විදිහ ඉගෙනගන්න”: (විනා. 10යි) සාකච්ඡාවක් සහ වීඩියෝව.

  • “සිහි කිරීමේ කාලය වෙනුවෙන් ඉලක්ක තියාගන්න”: (විනා. 5යි). සාකච්ඡාවක්.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 37 පාඩමේ 1-5 කරුණු

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 91 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න