ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 ජනවාරි 8 පි.
  • අමාරු පැවරුමක් කරන්න වුණත් යෙහෝවා අත දෙනවා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අමාරු පැවරුමක් කරන්න වුණත් යෙහෝවා අත දෙනවා
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • අභියෝගවලට මුහුණ දෙන විට ඔබට පිනෙහාස් මෙන් විය හැකිද?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පියෙකුගෙන් පුතුට ලැබුණු ආදරණීය උපදෙස්!
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • කවදාවත් යෙහෝවාගේ හිතට දුකක් දෙන්න එපා
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • තරුණ අයට දියුණු වෙන්න අත දෙන්න!
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 ජනවාරි 8 පි.

දේවවචනය නිධානයක්

අමාරු පැවරුමක් කරන්න වුණත් යෙහෝවා අත දෙනවා

දොරටු පාලකයන් විදිහට සේවය කරපු ලෙවීවරුන්ට ඉටු කරන්න තිබුණේ බාරදූර වගකීමක් (1ලේක 9:26, 27; w05 10/1 9 8¶)

මෝසෙස්ගේ කාලේ ශුද්ධ කූඩාරමේ දොරටු පාලකයන්ව අධීක්ෂණය කෙරුවේ පිනෙහාස් (1ලේක 9:17-20අ)

ඒ පැවරුම සාර්ථකව ඉටු කරන්න යෙහෝවා එයාට උදව් කළා (1ලේක 9:20ආ; w11 9/15 32 8¶)

පින්තූරවල අදහස: 1. තරුණ සහෝදරියක් ලොකු ට්‍රක් එකක් ඩ්‍රයිව් කරනවා. 2. මහලු යුවළක් ටෙලිෆෝන් එකෙන් සාක්ෂි දරනවා. 3. තරුණ යුවළක් ප්‍රචාරකයන් අඩු පැත්තකට ගිහින් සේවය කරනවා.

යෙහෝවා අදත් අපිට කරන්න පැවරුම් ගොඩක් දීලා තියෙනවා. ඔයාට දීලා තියෙන වගකීමක් හරියටම කරන්නේ කොහොමද කියලා ෂුවර් නැත්නම් මොනවාද කරන්න පුළුවන්? යාච්ඤා කරන්න. අද්දැකීම් තියෙන කෙනෙක්ගෙන් උදව් ඉල්ලන්න.—ෆිලි 2:13.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න