ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 නොවැම්බර් 9 පි.
  • යෙහෝවා අපේ මහන්සිය අමතක කරන්නේ නැහැ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා අපේ මහන්සිය අමතක කරන්නේ නැහැ
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ඔයා පෙන්වපු ආදරේ යෙහෝවා දෙවි අමතක කරන්නේ නැහැ
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • පූර්ණකාලීන සේවකයන්ව අගයමු
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • වෙහෙස වී වැඩ කරලා ලබන්න සතුටක්!
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • එයාලගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?
    2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 නොවැම්බර් 9 පි.
“යෙහෝවාට අමතක නෑ” වීඩියෝ එකේ දර්ශන. පින්තූරවල අදහස: 1. ඩේවිඩ් හිබ්ෂ්මන් සහ ඕබ්‍රි බිවෙන්ස් කෙන්ටකිවල පාරක පුවරු එල්ලගෙන ඉන්නවා වගේ නිරූපණය කරලා. පුවරුවේ ගහලා තියන්නේ සහෝදර ජෝසෆ් රදෆර්ඩ් දුන්න “යථාර්ථයට මුහුණ දෙන්න” කියන දේශනයේ මාතෘකාව. 2. සහෝදර හිබ්ෂ්මන් ග්වාතමාලාවේ ශාඛා කමිටු සාමාජිකයන් එක්ක. 3. සහෝදර හිබ්ෂ්මන් සමුළුවකදී සහෝදර සහෝදරියන් එක්ක ෆොටෝ එකක් ගන්නවා.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

යෙහෝවා අපේ මහන්සිය අමතක කරන්නේ නැහැ

සමහර වෙලාවට අනිත් අය වෙනුවෙන් අපි කොච්චර මහන්සි වුණත් එයාලට ඒවා ඉක්මනින්ම අමතක වෙනවා. යෙහෝවා දෙවියනුත් අපිව අමතක කරලා දායිද? කවදාවත් නැහැ. අපේ වයස නිසා ඉස්සර තරම් සේවය කරන්න බැරුව ඇති. ඒත් අපි ඔහු වෙනුවෙන් මුළු හදවතින්ම කරපු සේවය ඔහු අමතක කරන්නෙවත් අපිව අත්හරින්නෙවත් නැහැ.—හෙබ්‍රෙ 6:10.

‘යෙහෝවාට අමතක නෑ!’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • සහෝදර හිබ්ෂ්මන් එයාට ලැබුණ පැවරුම් මහන්සි වෙලා ඉටු කෙරුවේ කොහොමද?

  • බිරිඳ මැරුණට පස්සෙත් වයස නිසා කලින් තරම් සේවය කරන්න බැරි වුණාමත් එයාව අත්හැරලා නැහැ කියලා යෙහෝවා පෙන්නුවේ කොහොමද?

  • සහෝදර හිබ්ෂ්මන්ගේ පූර්ණකාලීන ජීවිතය ආශීර්වාදවලින් පිරුණ එකක් වුණේ කොහොමද?—හිතෝ 10:22

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න