නොවැම්බර් 28–දෙසැම්බර් 4
2 රාජාවලිය 11-12
ගීතිකා අංක 59 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“බලයට කෑදර, දුෂ්ට රැජිනක් දඬුවම් ලබයි!”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
2රාජා 12:1—යෙහෝවා දෙවියන් යෙහෝයාෂ්ව බේරගත්ත එකේ තියෙන විශේෂත්වය මොකක්ද? (it-1-E 1265-1266)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) 2රාජා 11:1-12 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. රැස්වීමකට ආරාධනා කරන්න. ‘අපේ රැස්වීම්වලදී සිදු වෙන්නේ මොනවාද?’ වීඩියෝ එක හඳුන්වලා දීලා ඒකේ තොරතුරු සාකච්ඡා කරන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (th 4වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. අපි නොමිලේ පවත්වන බයිබල් පාඩම් ගැන කියලා ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාව දෙන්න. ‘බයිබල් සාකච්ඡාවක් කරන්නේ කොහොමද?’ වීඩියෝ එක හඳුන්වලා දීලා ඒකේ තොරතුරු සාකච්ඡා කරන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (th 3වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5යි) lff 08 පාඩමේ තවත් හොයමු කොටසේ හැඳින්වීම සහ 4 කරුණ (th 6වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“වගකීම් දරන්න වෑයම් කරමු!”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘වගකීම් දරන්න වෑයම් කරන්න. (1තිමෝ 3:1)’ වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 29 පාඩම
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 77 සහ යාච්ඤාව