ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 නොවැම්බර් 5 පි.
  • ධෛර්යය, අධිෂ්ඨානය, උද්‍යෝගය පිරුණු පුරුෂයෙක්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ධෛර්යය, අධිෂ්ඨානය, උද්‍යෝගය පිරුණු පුරුෂයෙක්!
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • සැබෑ නමස්කාරය වෙනුවෙන් සටන් කළ යේහු
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නපුරු රැජිනකට ලැබුණු දඬුවම
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • “ආහබ්ගේ මුළු පවුලම විනාශ කළ යුතුයි”—2රාජා 9:8
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ඔහු අසාධාරණකම් මැද නොසැලී සිටියා
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 නොවැම්බර් 5 පි.
අශ්ව රථයේ ඉන්න යේහු රජ වාසලේ නිලධාරියෙක්ට කියනවා උඩ තට්ටුවේ ජනේලෙන් යෙසබෙල්ව බිමට තල්ලු කරන්න කියලා.

දේවවචනය නිධානයක්

ධෛර්යය, අධිෂ්ඨානය, උද්‍යෝගය පිරුණු පුරුෂයෙක්!

දුෂ්ට ආහබ් රජගේ පවුලම විනාශ කරන්න කියලා යෙහෝවා දෙවියන් යේහුට කිව්වා (2රාජා 9:6, 7; w11 11/15 3 2¶)

යේහු මොහොතක්වත් අපතේ යැව්වේ නැහැ. එයා යෙහෝරම්වත් (ආහබ්ගේ පුතා) යෙසබෙල් රැජිනවත් (ආහබ්ගේ වැන්දඹු බිරිඳ) මරලා දැම්මා (2රාජා 9:22-24, 30-33; w11 11/15 4 2-3¶; “‘ආහබ්ගේ මුළු පවුලම විනාශ කළ යුතුයි’—2රාජා 9:8” වගුව බලන්න)

යේහු එයාගේ පැවරුම ඉටු කෙරුවේ ධෛර්යයෙන්, අධිෂ්ඨානයෙන් සහ උද්‍යෝගයෙන් (2රාජා 10:17; w11 11/15 5 3-4¶)

මේ ගැන හිතන්න. ‘මතෙව් 28:19, 20 තියෙන පැවරුම ඉටු කරද්දී මට යේහු වගේ වෙන්න පුළුවන් කොහොමද?’

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න