ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 සැප්තැම්බර් 12 පි.
  • ඔක්තෝබර් 24-30

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔක්තෝබර් 24-30
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 සැප්තැම්බර් 12 පි.

ඔක්තෝබර් 24-30

2 රාජාවලිය 1-2

  • ගීතිකා අංක 79 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “පුහුණුවෙන් ප්‍රයෝජන ගන්න!”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • 2රාජා 2:11—“තද සුළඟකින් එලියාව අහසට ඔසවාගත්තාම” එයා කොහේටද ගියේ? (w05 8/1 9 1¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4යි) 2රාජා 2:1-10 (th 10වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂය පාවිච්චි කරන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 12වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. බයිබල් පාඩමක් කරන විදිහ ගැන කියලා බයිබලය ඉගෙනගන්න කන්ටැක්ට් කාඩ් එකක් දෙන්න. (th 13වෙනි පාඩම)

  • බයිබල් පාඩම: (විනා. 5යි) lff 07 පාඩමේ ඉගෙනගත්ත දේ, ඔයා හිතන්නේ මොකක්ද සහ ඔයාට කරන්න දෙයක් කොටස් (th 14වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 53

  • “අලුත් පොතේ විශේෂාංග!”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොතෙන් පාඩමක් පවත්වන ප්‍රචාරකයෙක් එක්ක කෙටි සම්මුඛ සාකච්ඡාවක් කරන්න. ‘මේ පොතෙන් පාඩම කරන්න ඔයා කැමති ඇයි? වීඩියෝ සහ හිතේ තියෙන දේ දැනගන්න අහන ප්‍රශ්න ශිෂ්‍යයාට උදව් වෙලා තියෙන්නේ කොහොමද?’

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 24 පාඩම

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 66 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න