ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 සැප්තැම්බර් 11 පි.
  • ඔක්තෝබර් 17-23

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔක්තෝබර් 17-23
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 සැප්තැම්බර් 11 පි.

ඔක්තෝබර් 17-23

1 රාජාවලිය 21-22

  • ගීතිකා අංක 134 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “අධිකාරිය පාවිච්චි කරද්දී යෙහෝවා වගේ වෙන්න”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • 1රාජා 21:27-29—ආහබ් ඇත්තටම පසුතැවිලි වුණේ නැහැ කියලා අපි දන්නේ කොහොමද? (w21.10 3 4-6¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4යි) 1රාජා 22:24-38 (th 2වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාව හඳුන්වලා දීලා බයිබල් පාඩමක් කරන්න කැමතිද කියලා අහන්න. (th 4වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාව ඉදිරිපත් කරලා 01වෙනි පාඩමෙන් බයිබල් පාඩමක් පටන්ගන්න. (th 6වෙනි පාඩම)

  • දේශනය: (විනා. 5යි) w15 3/15 9-10 10-12¶—තේමාව: නාබොත්ගේ විශ්වාසවන්තකමින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (th 14වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 116

  • “ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා බොහෝ ඉවසිලිවන්තය, කරුණාවන්තය”: (විනා. 10යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. තමන් ඉවසිලිවන්තයි, කරුණාවන්තයි කියලා ඇලෙක්සැන්ඩෲ පෙන්නුවේ කොහොමද? ඩොරීනා අන්තිමට වෙනස් වුණේ ඇයි? මේ අද්දැකීමෙන් අපි ඉගෙනගන්නේ මොනවාද?

  • සභා අවශ්‍යතා: (විනා. 5යි)

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 23 පාඩම

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 50 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න