ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 සැප්තැම්බර් 9 පි.
  • “කොච්චර කල් දෙගිඩියාවෙන් ඉන්නද හදන්නේ?”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “කොච්චර කල් දෙගිඩියාවෙන් ඉන්නද හදන්නේ?”
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවියන්ගෙන් සහනය ඉල්ලන්න
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • 16 සලමොන්ගේ දේවමාලිගාව බිම් සැලැස්ම සහිතව
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • B8 සලමොන් ඉදි කරපු දේවමාලිගාව
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කතාබහ හදාගන්න එස්තර්ගෙන් පාඩමක්!
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 සැප්තැම්බර් 9 පි.
එලියා, බාල්ගේ අනාගතවක්තෘවරුන් සහ අනිත් අය අහසෙන් ගින්දර ඇවිත් පූජාසනය උඩ තිබුණ දවන පූජාව පිච්චෙනවා බලාගෙන ඉන්නවා.

දේවවචනය නිධානයක්

“කොච්චර කල් දෙගිඩියාවෙන් ඉන්නද හදන්නේ?”

එලියා ඊශ්‍රායෙල්වරුන්ට කිව්වා වැනිවැනී ඉන්නේ නැතුව තීරණයක් ගන්න කියලා (1රාජා 18:21; w17.03 14 6¶)

බාල් කියන්නේ හිතින් මවාගත්ත දෙවියෙක් (1රාජා 18:25-29; ia 88 15¶)

සැබෑ දෙවියන් තමන් කියලා යෙහෝවා හරි පුදුම විදිහට පෙන්නුවා (1රාජා 18:36-38; ia 90 18¶)

එලියා සෙනඟට කිව්වා නීතියේ තියෙන විදිහටම වැඩ කරලා එයාලගේ විශ්වාසය ඔප්පු කරන්න කියලා. (ද්වි 13:5-10; 1රාජා 18:40) අපිත් යෙහෝවා දීලා තියෙන අණපනත් ඒ විදිහටම පිළිපැදලා අපි ඉන්නේ ඔහුගේ පැත්තේ කියලා පෙන්නමු.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න