සැප්තැම්බර් 19-25
1 රාජාවලිය 13-14
ගීතිකා අංක 21 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“නිහතමානී වෙලා සෑහීමට පත් වෙන්න”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
1රාජා 14:13—යෙහෝවා ගැන මේ පදයෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද? (w10 7/1 29 5¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) 1රාජා 13:1-10 (th 10වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) පාඩම් පටන්ගන්න ව්‍යාපෘතියක් කියන සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 7වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) මුල් හමුවීමේදී ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාවේ 01වෙනි පාඩමෙන් පටන්ගත්ත බයිබල් පාඩම දිගටම කරන්න (th 9වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5යි) lff 07 පාඩමේ 5 කරුණ (th 19වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“අගහිඟකම්වලට බය නැතුව මූණ දෙමු”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘කවදාවත් බිඳින්න බැරි නිවසක් ගොඩනඟන්න - තියෙන දේවලින් සෑහීමට පත් වෙන්න’ වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 19 පාඩමේ 5-6 කරුණු, ඉගෙනගත්ත දේ, ඔයා හිතන්නේ මොකක්ද සහ ඔයාට කරන්න දෙයක් කොටස්
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 56 සහ යාච්ඤාව