ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 ජූලි 6 පි.
  • ජූලි 18-24

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජූලි 18-24
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 ජූලි 6 පි.

ජූලි 18-24

2 සාමුවෙල් 22

  • ගීතිකා අංක 4 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “ඕනෑකමින් යෙහෝවාගේ උදව් ඉල්ලන්න”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • 2සාමු 22:36—යෙහෝවාගේ යටහත්කම දාවිත්ව උසස් තත්වයකට ගෙනාවේ කොහොමද? (w12 11/15 17 7¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4යි) 2සාමු 22:33-51 (th 10වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. ඉගැන්වීම් කට්ටලයෙන් ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න. (th 1වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාව ඉදිරිපත් කරලා ‘බයිබල් සාකච්ඡාවක් කරන්නේ කොහොමද?’ වීඩියෝ එක හඳුන්වලා දෙන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (th 3වෙනි පාඩම)

  • දේශනයක්: (විනා. 5යි) w06 8/15 21 7-8¶—තේමාව: අපි අද්දකින හැම දුක් පීඩාවක්ම ඇති කරන්නේ සාතන්ද? (th 13වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 12

  • ‘යෙහෝවා දෙවියන් දෙන ගැලවීම ගැන ප්‍රීති වෙන්න’: (විනා. 5යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. යුද්ධෙ කාලේ සහෝදර ගනේෂලිංගම්ගේ පවුලේ අයට යෙහෝවා පිහිට වුණේ කොහොමද? ඒ අද්දැකීම ඔයාගේ විශ්වාසය ශක්තිමත් කරන්නේ කොහොමද?

  • සභා අවශ්‍යතා: (විනා. 10යි)

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 1වෙනි කොටසේ සාරාංශය

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 60 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න