ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 මැයි 8 පි.
  • මැයි 30–ජූනි 5

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මැයි 30–ජූනි 5
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 මැයි 8 පි.

මැයි 30–ජූනි 5

2 සාමුවෙල් 7-8

  • ගීතිකා අංක 22 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “යෙහෝවා දාවිත් එක්ක ගිවිසුමක් ඇති කරගත්තා”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • 2සාමු 8:2—දාවිත් මෝවබ්වරුන්ව පරද්දපු එකෙන් අනාවැකියක් ඉටු වුණේ කොහොමද? (it-2-E 206 2¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4යි) 2සාමු 7:1-17 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 3යි) මේ කාලේ සිද්ධියක් ගැන කියලා සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. නිවැසියා අහපු ප්‍රශ්නෙකට ගැළපෙන තොරතුරු තියෙන සඟරාවක් ඉදිරිපත් කරන්න. (th 13වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 4යි) මේ කාලේ සිද්ධියක් ගැන කියලා සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. අපි නොමිලේ පවත්වන බයිබල් පාඩම් ගැන පැහැදිලි කරලා jw.org කන්ටැක්ට් කාඩ් එකක් දෙන්න. (th 18වෙනි පාඩම)

  • බයිබල් පාඩම: (විනා. 5යි) lff 04 පාඩමේ ඉගෙනගත්ත දේ, ඔයා හිතන්නේ මොකක්ද සහ ඔයාට කරන්න දෙයක් කොටස් (th 8වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 91

  • සභා අවශ්‍යතා: (විනා. 10යි)

  • “මේ කාලේ සිද්ධ වෙන දෙයක් ගැන කියන්න”: (විනා. 5යි) සාකච්ඡාවක්.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 06 පාඩම

  • සාරාංශය (විනා. 3යි)

  • 2022 තුන්දින සමුළුවේ ගායනා කරන අලුත් ගීතිකාව සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න