ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 මැයි 4 පි.
  • මැයි 16-22

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මැයි 16-22
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 මැයි 4 පි.

මැයි 16-22

2 සාමුවෙල් 1-3

  • ගීතිකා අංක 103 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “‘දුන්න’ කියන ගීයෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • 2සාමු 1:26—“මගේ සහෝදර” කියලා යොනාතාන්ට කියන්න දාවිත්ට පුළුවන් වුණේ ඇයි? (it-1-E 369 2¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4යි) 2සාමු 3:1-16 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 3වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. අපි නොමිලේ පවත්වන බයිබල් පාඩම් ගැන පැහැදිලි කරලා jw.org කන්ටැක්ට් කාඩ් එකක් දෙන්න. (th 20වෙනි පාඩම)

  • බයිබල් පාඩම: (විනා. 5යි) lff 04 පාඩමේ 5 කරුණ සහ සමහරු මෙහෙම කියනවා කොටස (th 19වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 107

  • “ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා අධර්මිෂ්ඨ දේවල් ගැන ප්‍රීති වන්නේ නැත”: (විනා. 7යි) සාකච්ඡාවක්. ‘ප්‍රේමයෙන් ක්‍රියා කරන කෙනෙක් අධර්මිෂ්ඨ දේවල් ගැන ප්‍රීති වෙන්නේ නැහැ’ වීඩියෝ එක පෙන්වන්න.

  • “ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා සියල්ල ගැන බලාපොරොත්තුවෙන් සිටියි”: (විනා. 8යි) සාකච්ඡාවක්. ‘ප්‍රේමයෙන් ක්‍රියා කරන කෙනෙක් සියල්ල ගැන බලාපොරොත්තුවෙන් සිටියි’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 04 පාඩම

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 2 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න