ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 ජනවාරි 14 පි.
  • පෙබරවාරි 21-27

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පෙබරවාරි 21-27
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 ජනවාරි 14 පි.

පෙබරවාරි 21-27

1 සාමුවෙල් 6-8

  • ගීතිකා අංක 9 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “ඔයාගේ රජ කවුද?”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • 1සාමු 7:3—හැරෙන එක ගැන නැත්නම් පසුතැවිලි වෙන එක ගැන මේ බයිබල් පදයෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද? (w02 4/1 12 13¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4යි) 1සාමු 7:1-14 (th 2වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. නිවැසියා උනන්දුවක් දක්වන විෂයක් ගැන සඳහන් වෙන සඟරාවක් ඉදිරිපත් කරන්න. (th 12වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. රැස්වීම්වලට ආරාධනා කරන්න. (th 18වෙනි පාඩම)

  • බයිබල් පාඩම: (විනා. 5යි) lffi 03 පාඩමේ ඉගෙනගත්ත දේ, ඔයා හිතන්නේ මොකක්ද සහ ඔයාට කරන්න දෙයක් කොටස් (th 20වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 28

  • සභා අවශ්‍යතා: (විනා. 10යි)

  • මාර්තු, අප්‍රියෙල් මාසවල සහායක පුරෝගාමි සේවය කරමුද?: (විනා. 5යි) 2021 ජනවාරි-පෙබරවාරි ‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොතේ’ 16වෙනි පිටුවේ තියෙන තොරතුරු මත පදනම් සාකච්ඡාවක්.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lfb 6වෙනි කොටසට හැඳින්වීම, 29 සහ 30 පාඩම්

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 35 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න