ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 ජනවාරි 4 පි.
  • ජනවාරි 17-23

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජනවාරි 17-23
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 ජනවාරි 4 පි.

ජනවාරි 17-23

විනිශ්චයකරුවෝ 20-21

  • ගීතිකා අංක 47 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “දිගටම යෙහෝවාගෙන් මඟ පෙන්වීම් ඉල්ලන්න”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • විනි 20:16—අතීතයේදී කරපු යුද්ධවලදී ගල්පටි පාවිච්චි කළේ කොහොමද? (w14 5/1 11 4-6¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4යි) විනි 20:1-13 (th 10වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 5වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ‘යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන්නේ කවුද?’ වීඩියෝ එක හඳුන්වලා දෙන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (th 17වෙනි පාඩම)

  • බයිබල් පාඩම: (විනා. 5යි) lffi 03 පාඩමේ හැඳින්වීම සහ 1-3 කරුණු (th 4වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 5

  • “නිර්මාණවලින් හෙළි වෙන යෙහෝවාගේ ප්‍රඥාව”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘නිර්මාණයක්ද? තදබදයක් නැතුව ගමන් කරන කුහුඹුවන්’ සහ ‘නිර්මාණයක්ද? මීමැසි ලොවේ දක්ෂ ගුවන් නියමුවා’ කියන වීඩියෝ පෙන්වන්න. jw.org වෙබ් අඩවියේ “නිර්මාණයක්ද?” කොටසේ තොරතුරු පවුලේ නමස්කාරයේදී සාකච්ඡා කරන්න කියලා සබයේ අයව දිරිගන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lfb 20 සහ 21 පාඩම්

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 87 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න