ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 නොවැම්බර් 14 පි.
  • 2021 දෙසැම්බර් 27–2022 ජනවාරි 2

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 2021 දෙසැම්බර් 27–2022 ජනවාරි 2
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 නොවැම්බර් 14 පි.

2021 දෙසැම්බර් 27–2022 ජනවාරි 2

විනිශ්චයකරුවෝ 13-14

  • ගීතිකා අංක 134 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “දෙමාපියෙනි, මානෝවාගෙනුයි එයාගේ බිරිඳගෙනුයි ඉගෙනගන්න”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • විනි 14:2, 3—“මගේ හිත ගියේ ඒ තරුණියටයි” කියලා සැම්සන් කිව්වේ ඇයි? (w05 3/15 26 1¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4යි) විනි 14:5-20 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • “සේවයේ සතුට තවත් වැඩි කරගන්න - අධ්‍යයනය කරන්න ශිෂ්‍යයාට කියලා දෙන්න”: (විනා. 10යි) සාකච්ඡාවක්. ‘බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න - දෙවියන්ට ළං වෙන්න උදව් වෙන පෝෂණය ලබාගන්න’ වීඩියෝ එක පෙන්වන්න.

  • බයිබල් පාඩම: (විනා. 5යි) lffi 02 පාඩමේ ඉගෙනගත්ත දේ, ඔයා හිතන්නේ මොකක්ද සහ ඔයාට කරන්න දෙයක් (th 17වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 110

  • සභා අවශ්‍යතා: (විනා. 15යි)

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lfb 4වෙනි කොටසට හැඳින්වීම, 14 සහ 15 පාඩම්

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 148 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න