ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 නොවැම්බර් 13 පි.
  • දෙසැම්බර් 20-26

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙසැම්බර් 20-26
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 නොවැම්බර් 13 පි.

දෙසැම්බර් 20-26

විනිශ්චයකරුවෝ 10-12

  • ගීතිකා අංක 127 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “යෙප්තා යෙහෝවාට ළැදි කෙනෙක්”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • විනි 11:1—යෙප්තා අවජාතක කෙනෙක් නෙවෙයි කියලා අපි දන්නේ කොහොමද? (it-2-E 26)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4යි) විනි 10:1-18 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 3යි) ‘බයිබලය ගැන ඔයාට හිතෙන්නේ මොනවාද?’ පත්‍රිකාව යොදාගෙන සාකච්ඡාවක් පටන්ගන්න. (th 1වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාව ඉදිරිපත් කරන්න. (th 4වෙනි පාඩම)

  • බයිබල් පාඩම: (විනා. 5යි) lffi 02 පාඩමේ 5 කරුණ (th 3වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 138

  • ‘යොවුන් වියේ සිට දෙවියන්ගේ කැමැත්ත කරමින්’: (විනා. 15යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.අනිත් අයව පුහුණු කරන එක වැදගත් ඇයි? යෞවන කාලේදීම යෙහෝවාට කැප වෙන එකේ තියෙන ප්‍රයෝජන මොනවාද? සංවිධානයේ වැඩවලට ඔයාව පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ ඔයා මොනවා කළොත්ද?

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lfb 13 පාඩම

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 55 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න