ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 ජූලි 10 පි.
  • අගෝස්තු 9-15

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අගෝස්තු 9-15
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 ජූලි 10 පි.

අගෝස්තු 9-15

ද්විතීය කතාව 24-26

  • ගීතිකා අංක 137 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “යෙහෝවා දෙවියන් ස්ත්‍රීන් ගැන සැලකිලිමත් කියලා නීතියෙන් පේන්නේ කොහොමද?”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • ද්වි 24:1—නීතිය නිසා කෙනෙක්ට තමන්ගේ භාර්යාවව ලේසියෙන්ම දික්කසාද කරන්න පුළුවන් වුණා කියලා හිතන එක වැරදි ඇයි? (it-1-E 640 5¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4යි) ද්වි 26:4-19 (th 10වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 1වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඉගැන්වීම් කට්ටලයෙන් ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න. (th 2වෙනි පාඩම)

  • දේශනයක්: (විනා. 5යි) w19.06 23-24 13-16¶—තේමාව: මරණය නිසා සැමියා හරි බිරිඳ හරි අහිමි වුණ අයව සනසන්නත් එයාලට උදව් කරන්නත් අපිට පුළුවන් කොහොමද? (th 20වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 100

  • “වැඩිහිටි ස්ත්‍රීන්ව මව්වරුන් විදිහටත් තරුණ ස්ත්‍රීන්ව සහෝදරියන් විදිහටත් සලකමු”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘අපේ සහෝදරයන්ට නොසැලෙන ආදරයක් පෙන්වමු - වැන්දඹුවන්ට සහ පියා නැති දරුවන්ට’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 13 පරි. 23-26¶, “බයිබල් ප්‍රතිපත්ති” කොටුව

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 101 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න