ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 මැයි 8 පි.
  • මැයි 31–ජූනි 6

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මැයි 31–ජූනි 6
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 මැයි 8 පි.

මැයි 31–ජූනි 6

ද්විතීය කතාව 1-2

  • ගීතිකා අංක 125 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “විනිශ්චය කරද්දී ඔබ නියෝජනය කරන්නේ දෙවිවයි”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • ද්වි 1:19; 2:7—අවුරුදු 40ක් පුරා “භයානක පාළුකරය” මැදින් ගමන් කරද්දී යෙහෝවා දෙවියන් තමන්ගේ සෙනඟව බලාගත්තේ කොහොමද? (w13 9/15 9 9¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4යි) ද්වි 1:1-18 (th 10වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 16වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. රැස්වීම්වලට ආරාධනා කරන පත්‍රිකාව නිවැසියාට දෙන්න. ‘අපේ රැස්වීම්වලදී සිදු වෙන්නේ මොනවාද?’ කියන වීඩියෝ එක හඳුන්වලා දෙන්න (ප්ලේ කරන්න එපා). (th 11වෙනි පාඩම)

  • දේශනයක්: (විනා. 5යි) w13 8/15 11 7¶—තේමාව: අධෛර්යය කරවන දේවල් කියන්නවත් අහන්නවත් එපා. (th 13වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 30

  • “මේ අවසාන දවස්වල දිගටම සූදානමින් ඉන්න”: (විනා. 15යි) වැඩිමහල්ලෙක් මෙහෙයවන සාකච්ඡාවක්. ‘ස්වාභාවික විපතකට මුහුණ දෙන්න ඔයා සූදානම්ද?’ වීඩියෝ එක පෙන්වන්න. ශාඛා කාර්යාලයෙන් සහ වැඩිමහල් මණ්ඩලයෙන් යම් මඟ පෙන්වීම් දීලා තියෙනවා නම් ඒවා සඳහන් කරන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 10 පරි. 9-18¶, අමතර සටහන 25

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 64 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න