ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 මැයි 3 පි.
  • මැයි 10-16

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මැයි 10-16
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 මැයි 3 පි.

මැයි 10-16

ගණන් කතාව 30-31

  • ගීතිකා අංක 51 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “පොරොන්දුවක් වුණොත් ඒක ඉටු කරන්න”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • ගණන් 30:10-12—හන්නා සාමුවෙල්ව යෙහෝවා දෙවියන්ගේ සේවය වෙනුවෙන් කැප කරන්න වුණු පොරොන්දුවට එල්කානා එකඟ වුණා කියලා අපි දන්නේ කොහොමද? (1සාමු 1:11; it-2-E 28 1¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4යි) ගණන් 30:1-16 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) සාකච්ඡාවක්. ‘නැවත බැලීම: දෙවියන්ගේ අරමුණ—යෙසා 55:11’ වීඩියෝ එක පෙන්වන්න. වීඩියෝ එක යද්දී පෝස් ලකුණ එන තැන්වල නවත්වලා තිරයේ දිස් වෙන ප්‍රශ්න අහන්න.

  • නැවත බැලීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 6වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 5යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. බයිබල් පාඩම් පවත්වන්න යොදාගන්නා ප්‍රකාශනයක් ඉදිරිපත් කරලා බයිබල් පාඩමක් පටන්ගන්න. (th 19වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 5

  • ‘විඳදරාගන්න උගන්වන දෙවිගේ නිර්මාණ’: (විනා. 15යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ වීඩියෝ එකේ පෙන්වපු එක් එක් නිර්මාණය ගැන මෙහෙම අහන්න. මේ නිර්මාණයෙන් විඳදරාගැනීම ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද? ක්‍රිස්තියානීන් විදිහට ඒ වගේ විඳදරාගන්න අපිට පුළුවන් කොහොමද?

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 9 පරි. 9-21¶, අමතර සටහන 24

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 4 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න