ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 මාර්තු 14 පි.
  • අප්‍රියෙල් 26–මැයි 2

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අප්‍රියෙල් 26–මැයි 2
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 මාර්තු 14 පි.

අප්‍රියෙල් 26–මැයි 2

ගණන් කතාව 25-26

  • ගීතිකා අංක 135 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “වෙනසක් කරන්න එක පුද්ගලයෙක්ට පුළුවන්ද?”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • ගණන් 26:55, 56—ගෝත්‍රවලට ඉඩම් බෙදලා දුන්න විදිහෙන් යෙහෝවා දෙවියන්ගේ ප්‍රඥාව පේන්නේ කොහොමද? (it-1-E 359 1-2¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4යි) ගණන් 25:1-18 (th 10වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 1වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. වීඩියෝ එකක් හඳුන්වලා දීලා ඒකේ තොරතුරු සාකච්ඡා කරන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (th 3වෙනි පාඩම)

  • දේශනයක්: (විනා. 5යි) w04 4/1 29—තේමාව: ගණන් කතාව 25:9 සහ 1 කොරින්ති 10:8 සංඛ්‍යා දෙකක් සඳහන් වෙන්නේ ඇයි? (th 17වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 28

  • “යාළුවන්ව තෝරගද්දී කල්පනාවෙන්!”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘අපේ කාලයට අනතුරු ඇඟවීමක් - කෙටි වීඩියෝව’ පෙන්වන්න. මුළු වීඩියෝ එකම බලන්න කියලා හැමෝවම දිරිගන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 8 පරි. 19-26¶, “බයිබල් ප්‍රතිපත්ති” කොටුව

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 44 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න