ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 මාර්තු 11 පි.
  • අප්‍රියෙල් 12-18

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අප්‍රියෙල් 12-18
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 මාර්තු 11 පි.

අප්‍රියෙල් 12-18

ගණන් කතාව 20-21

  • ගීතිකා අංක 114 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “පීඩනයක් එද්දිත් දිගටම නිහතමානීව කටයුතු කරන්න”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • ගණන් 20:23-27—වරදක් පෙන්වලා දෙද්දී ආරොන් කටයුතු කරපු විදිහෙන් සහ වැරදි කළත් දෙවියන් එයාව සලකපු විදිහෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද? (w14 6/15 26 12¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4යි) ගණන් 20:1-13 (th 2වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 12වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඉගැන්වීම් කට්ටලයෙන් ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න. (th 3වෙනි පාඩම)

  • දේශනයක්: (විනා. 5යි) g 1/15 9—තේමාව: කේන්තිය පාලනය කරගන්නේ කොහොමද? (th 16වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 90

  • ‘දිරිගන්වනසුලු දේවල් කතා කරන්න’: (විනා. 7යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. විවේචනය කරන එක, අධෛර්යය කරවන දේවල් කියන එක අනිත් අයට බලපාන්න පුළුවන් කොහොමද? වීඩියෝ එකේ හිටපු සහෝදරයාට වෙනස් වෙන්න උදව් වුණේ මොන දේවල් කරපු එකද?

  • ‘ඔයා වැඩ කරන්නේ යාළුවන්ට ඕන විදිහටද?’: (විනා. 8යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. හුඟක් අයට පීඩනයක් දැනෙන්නේ කවුරු නිසාද? නික්මයාම 23:2 දෙන උපදෙස මොකක්ද? යාළුවන්ගෙන් එන පීඩනයට බය නැතුව මුහුණ දෙන්න උදව් වෙන පියවර හතර මොනවාද?

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 8 පරි. 1-7¶

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 129 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න