ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 මාර්තු 6 පි.
  • මාර්තු 22-28

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මාර්තු 22-28
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 මාර්තු 6 පි.

මාර්තු 22-28

ගණන් කතාව 13-14

  • ගීතිකා අංක 118 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “ධෛර්යවත් වෙන්න විශ්වාසය උදව් වෙන්නේ කොහොමද?”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • ගණන් 13:27—ඊශ්‍රායෙල්වරුන්ට දෙවියන් ගැන තිබුණ විශ්වාසය ශක්තිමත් කරගන්න, ඔත්තුකරුවන් කිව්ව මොන දේවල් උදව් කරගන්න තිබුණාද? (ලෙවී 20:24; it-1-E 740)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4යි) ගණන් 13:1-20 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • දේශනයක්: (විනා. 5යි) w15 9/15 14-16 8-12¶—තේමාව: අපේ විශ්වාසය සෝදිසි කරලා බලන්න උදව් වෙන ප්‍රශ්න කීපයක්. (th 14වෙනි පාඩම)

  • “සේවයේ සතුට තවත් වැඩි කරගන්න - ප්‍රශ්න අහන්න”: (විනා. 10යි) සාකච්ඡාවක්. ‘යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරද්දී සතුට අද්දකින්න - තව දක්ෂ වෙන්න - ප්‍රශ්න අහන්න’ වීඩියෝ එක පෙන්වන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 73

  • ‘ක්‍රිස්තියානීන්ට ධෛර්යය ඕනේ - දේශනා කරන්න’: (විනා. 8යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. කිටී කෙලීට මුහුණ දෙන්න වුණ අභියෝගය මොකක්ද? ධෛර්යවත් වෙන්න එයාට උදව් වුණේ මොකක්ද? ධෛර්යවත් වුණ එකෙන් ලැබුණ ප්‍රයෝජන මොනවාද?

  • ‘ක්‍රිස්තියානීන්ට ධෛර්යය ඕනේ - පැති නොගෙන ඉන්න’: (විනා. 7යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. අයෙන්ගේ සිලුට මුහුණ දෙන්න වුණු අභියෝග මොනවාද? දිගටම ධෛර්යවත්ව ඉන්න එයා කළේ මොනවාද? අමාරු අවස්ථාවලදීත් බය නැතුව ඒවාට මුහුණ දෙන එකෙන් එයාට පෙන්වන්න පුළුවන් වුණේ මොනවාද?

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 7 පරි. 1-9¶, අමතර සටහන් 19, 20

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 143 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න