ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 මාර්තු 3 පි.
  • මාර්තු 8-14

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මාර්තු 8-14
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 මාර්තු 3 පි.

මාර්තු 8-14

ගණන් කතාව 9-10

  • ගීතිකා අංක 31 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “දෙවියන් ඔහුගේ සෙනඟට මඟ පෙන්වන්නේ කොහොමද?”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • ගණන් 9:13—දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට කියපු මේ දෙයින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (it-1-E 199 3¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4යි) ගණන් 10:17-36 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • සිහි කිරීමට ආරාධනා කිරීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. නිවැසියා උනන්දුවක් පෙන්වනවා. ‘කිසිදා අමතක නොකළ යුතු යේසුස්ගේ මරණය’ වීඩියෝ එක හඳුන්වලා දීලා ඒකේ තොරතුරු සාකච්ඡා කරන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (th 11වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 3යි) කලින් සාක්ෂි දරලා තියෙන රැකියා ස්ථානයේ කෙනෙක්ට හරි පාසැලේ කෙනෙක්ට හරි සිහි කිරීමට ආරාධනා කරන්න. (th 2වෙනි පාඩම)

  • බයිබල් පාඩම: (විනා. 5යි) bhs 214, 16වෙනි අමතර සටහන—ශිෂ්‍යයාට සිහි කිරීමට ආරාධනා කරන්න. රොටි කන එකෙන් සහ වයින් බොන එකෙන් එයා වළකින්න ඕනෙ ඇයි කියලා බයිබලයෙන් පැහැදිලි කරන්න. (th 17වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 84

  • ‘බෙතෙල් එකේ කරපු වෙනස්කම් ශුභාරංචිය දේශනා කරන්න දායක වෙනවා’: (විනා. 10යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. 2015 වාර්ෂික රැස්වීමේදී දීපු නිවේදනය මොකක්ද? ඒ තීරණය ගත්තේ මොන හේතු දෙක නිසාද? බෙතෙල් එකේ කළේ මොන වගේ වෙනස්කම්ද? ඒකෙන් ලැබුණ ප්‍රයෝජන මොනවාද? එංගලන්තයේ ඉදි කරන්න පටන් අරන් තිබුණ ශාඛා කාර්යාලයේ වැඩවලට ඒ නිවේදනය බලපෑවේ කොහොමද? ඒ වෙනස්කම්වලින් දෙවියන් ඔහුගේ සෙනඟට මඟ පෙන්වනවා කියලා පැහැදිලි වෙන්නේ කොහොමද?

  • ‘අපි බෙතෙල් එකට ආවේ ඇයි?’: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 6 පරි. 8-19¶

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 12 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න