ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 මාර්තු 2 පි.
  • මාර්තු 1-7

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මාර්තු 1-7
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 මාර්තු 2 පි.

මාර්තු 1-7

ගණන් කතාව 7-8

  • ගීතිකා අංක 4 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “ඊශ්‍රායෙල්වරුන්ගේ කඳවුරෙන් ඉගෙනගන්න පුළුවන් දේවල්”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • ගණන් 8:17—ඊශ්‍රායෙල් සෙනඟ අතරේ හිටපු කුලුඳුල් පිරිමි අයව යෙහෝවා දෙවියන් සැලකුවේ කොහොමද? (it-1-E 835)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4යි) ගණන් 7:1-17 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • සිහි කිරීමට ආරාධනා කිරීම: (විනා. 2යි) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 11වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 3යි) සිහි කිරීමේ ආරාධනා පත්‍රිකාව ගත්ත උනන්දුව දක්වපු කෙනෙක් එක්ක නැවත බැලීම කරන්න. (th 6වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 3යි) කලින් පාඩමක් කරපු කෙනෙක්ට සිහි කිරීමට ආරාධනා කරන්න. (th 12වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 3යි) කලින් සාක්ෂි දරලා තියෙන නෑදෑයෙක්ට සිහි කිරීමට ආරාධනා කරන්න. (th 17වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 54

  • දරපු විශේෂ වෑයම්: (විනා. 5යි) මාර්තු මාසය සඳහා තියෙන ‘දරපු විශේෂ වෑයම්’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා අවශ්‍යතා: (විනා. 10යි)

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 6 පරි. 1-7¶

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 127 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න