දෙසැම්බර් 21-27
ලෙවී කතාව 14-15
ගීතිකා අංක 122 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“සැබෑ නමස්කාරකයන් පවිත්‍රව ඉන්න ඕනේ”: (විනා. 10යි)
ලෙවී 15:13-15—අපවිත්‍ර වුණු පුරුෂයෙක් තමන්ව පවිත්‍ර කරගන්න ඕනෙ වුණා (it-1-E 263)
ලෙවී 15:28-30—අපවිත්‍ර වුණු ස්ත්‍රියක් තමන්ව පවිත්‍ර කරගන්න ඕනෙ වුණා (it-2-E 372 2¶)
ලෙවී 15:31—යෙහෝවා දෙවියන් තමන්ගේ සේවකයන්ගෙන් පවිත්‍ර නමස්කාරයක් බලාපොරොත්තු වෙනවා (it-1-E 1133)
ගැඹුරින් හොයමු: (විනා. 10යි)
ලෙවී 14:14, 17, 25, 28—කෙනෙක්ගේ කන් පෙත්තෙත් අතේ සහ කකුළේ මාපටැඟිලිවලත් ලේ හරි තෙල් හරි තවරපු එකෙන් අදහස් වුණේ මොකක්ද? ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (it-1-E 665 5¶)
ලෙවී 14:43-45—දරුණු ලෙස පැතිරෙන විෂබීජයක් තිබුණු නිවසක් ගැන දුන්නු නීතියෙන් ඊශ්‍රායෙල්වරුන්ට යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගන්න පුළුවන් වුණේ මොනවාද? (g 1/06 14, කොටුව)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ලෙවී 14:1-18 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. නිවැසියා උනන්දුවක් දක්වන විෂයක් ගැන සඳහන් වෙන සඟරාවක් ඉදිරිපත් කරන්න. (th 16වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ‘යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන්නේ කවුද?’ වීඩියෝ එක හඳුන්වලා දීලා ඒකේ තොරතුරු සාකච්ඡා කරන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (th 11වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5ක් හෝ අඩුවෙන්) fg 11වෙනි පාඩම 6-7¶ (th 19වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“සඟරා දෙන එක නවත්වන්න එපා”: (විනා. 10යි) සාකච්ඡාවක්.
දරපු විශේෂ වෑයම්: (විනා. 5යි) දෙසැම්බර් මාසය සඳහා තියෙන ‘දරපු විශේෂ වෑයම්’ වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30ක් හෝ අඩුවෙන්) lvs 2 පරි. 17-21¶, අමතර සටහන 7, “බයිබල් ප්‍රතිපත්ති” කොටුව
සාරාංශය (විනා. 3ක් හෝ අඩුවෙන්)
ගීතිකා අංක 118 සහ යාච්ඤාව