ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 දෙසැම්බර් 2 පි.
  • දෙසැම්බර් 7-13

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙසැම්බර් 7-13
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 දෙසැම්බර් 2 පි.

දෙසැම්බර් 7-13

ලෙවී කතාව 10-11

  • ගීතිකා අංක 32 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “පවුලේ අයට වඩා යෙහෝවා දෙවියන්ට ආදරය කරන්න”: (විනා. 10යි)

    • ලෙවී 10:1, 2—නාදාබ් සහ අබිහු දෙවියන්ගේ නීතියට පටහැනිව ගින්නක් ඔප්පු කරපු නිසා යෙහෝවා දෙවියන් එයාලව මරණයට පත් කළා (it-1-E 1174)

    • ලෙවී 10:4, 5—එයාලගේ මළ කඳන් කඳවුරෙන් පිටතට අරන් ගියා

    • ලෙවී 10:6, 7—යෙහෝවා දෙවියන් ආරොන්ටත් එයාගේ අනිත් පුතුන්ටත් දුක් වෙන්න එපා කිව්වා (w11 7/15 31 16¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 10යි)

    • ලෙවී 10:8-11—මේ බයිබල් පදවලින් ඉගෙනගන්න පුළුවන් මොනවාද? (w14 11/15 17 18¶)

    • ලෙවී 11:8—මෝසෙස්ගේ නීතිය යටතේ කන්න තහනම් කරලා තිබුණු සතුන්ව කන එකෙන් ක්‍රිස්තියානීන් වළකින්න ඕනෙද? (it-1-E 111 5¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ලෙවී 10:1-15 (th 10වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම පෙන්වන වීඩියෝව: (විනා. 4යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වලා මෙහෙම අහන්න. ටෝනි නිතර ඇති වෙන බාධාවක් ජය ගත්තේ කොහොමද? ගීතාවලිය 1:1, 2 කියන දේ තර්කානුකූලව පැහැදිලි කරන්න ඔයාට පුළුවන් කොහොමද?

  • මුල් හමු වීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. රැස්වීම්වලට ආරාධනා කරන පත්‍රිකාව නිවැසියාට දෙන්න. ‘අපේ රැස්වීම්වලදී සිදු වෙන්නේ මොනවාද?’ කියන වීඩියෝ එක හඳුන්වලා දෙන්න (ප්ලේ කරන්න එපා). (th 20වෙනි පාඩම)

  • දේශනයක්: (විනා. 5ක් හෝ අඩුවෙන්) w11 2/15 12—තේමාව: එලියාසර් සහ ඉතමාර් එක්ක මෝසෙස්ට තිබුණු කේන්තිය නැති වුණේ කොහොමද? (th 12වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 51

  • “දෙවියන් ලබා දෙන හික්මවීමට අපි ළැදියි කියලා පෙන්වමු”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘මුළු හදවතින්ම දෙවිට ළැදිව ඉන්න’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30ක් හෝ අඩුවෙන්) lvs 2 පරි. 1-7¶, අමතර සටහන 5

  • සාරාංශය (විනා. 3ක් හෝ අඩුවෙන්)

  • ගීතිකා අංක 15 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න