ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 නොවැම්බර් 6 පි.
  • නොවැම්බර් 30–දෙසැම්බර් 6

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නොවැම්බර් 30–දෙසැම්බර් 6
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 නොවැම්බර් 6 පි.

නොවැම්බර් 30–දෙසැම්බර් 6

ලෙවී කතාව 8-9

  • ගීතිකා අංක 16 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාදය තියෙනවා කියන්න සාක්ෂි”: (විනා. 10යි)

    • ලෙවී 8:6-9, 12—මෝසෙස් පිරිසක්ව පූජකයන් හැටියට අභිෂේක කළා (it-1-E 1207)

    • ලෙවී 9:1-5—පූජකයන් පළවෙනි වතාවට සත්ව පූජාවන් ඔප්පු කරන විදිහ බලන්න මුළු ඊශ්‍රායෙල් ජාතියම එතනට රැස් වුණා (it-1-E 1208 8¶)

    • ලෙවී 9:23, 24—පූජකයන් විදිහට පත් කරපු අයව තමන් පිළිගන්නවා කියලා යෙහෝවා දෙවියන් පෙන්නුවා (w19.11 23 13¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 10යි)

    • ලෙවී 8:6—ඊශ්‍රායෙලයේ හිටපු පූජකයන් තමන්ව පිරිසිදු කරගත්ත එකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද? (w14 11/15 9 6¶)

    • ලෙවී 8:14-17—මුල්ම වතාවට පූජකයන්ව පත් කරපු අවස්ථාවේදී ඒ වෙනුවෙන් සතුන්ව පූජා කළේ ආරොන් නෙවෙයි මෝසෙස්. ඒ ඇයි? (it-2-E 437 3¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ලෙවී 8:31–9:7 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ 2020 අංක 2 ‘මුරටැඹ’ සඟරාවේ තියෙන දෙයක් පෙන්වලා සඟරාව ඉදිරිපත් කරන්න. (th 6වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ නිවැසියාට අපේ වෙබ් අඩවිය ගැන කියලා jw.org කන්ටැක්ට් කාඩ් එකක් දෙන්න. (th 4වෙනි පාඩම)

  • බයිබල් පාඩම: (විනා. 5ක් හෝ අඩුවෙන්) bhs 84 6-7¶ (th 11වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 58

  • “සේවයේ දක්ෂ වීමට - දුරකථනයෙන් සාක්ෂි දරන්න”: (විනා. 15යි) සේවා සංවිධායක මෙහෙයවන සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30ක් හෝ අඩුවෙන්) lvs 1 පරි. 15-18¶, අමතර සටහන 4, “බයිබල් ප්‍රතිපත්ති” කොටුව

  • සාරාංශය (විනා. 3ක් හෝ අඩුවෙන්)

  • ගීතිකා අංක 40 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න