ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 නොවැම්බර් 5 පි.
  • නොවැම්බර් 23-29

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නොවැම්බර් 23-29
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 නොවැම්බර් 5 පි.

නොවැම්බර් 23-29

ලෙවී කතාව 6-7

  • ගීතිකා අංක 46 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “ස්තුතිවන්තකම පෙන්වන්න පුළුවන් විදිහක්”: (විනා. 10යි)

    • ලෙවී 7:11, 12—කෙනෙක් හවුල් පූජාවක් ඔප්පු කරන්න පෙලඹුණු එක හේතුවක් වුණේ යෙහෝවා දෙවියන්ට ස්තුතිය ප්‍රකාශ කරන්නයි (w19.11 22 9¶)

    • ලෙවී 7:13-15—හවුල් පූජාවක් ඔප්පු කරපු කෙනායි, එයාගේ පවුලේ අයයි යෙහෝවා දෙවියන් එක්ක සංකේතාත්මකව එකම ආහාරයකට හවුල් වුණු එකෙන් නියෝජනය වුණේ එයාලා අතර තිබුණු සාමකාමී සබඳතාවයි (w00 8/15 15 15¶)

    • ලෙවී 7:20—ඔප්පු කරන හවුල් පූජාව යෙහෝවා දෙවියන් පිළිගන්න නම් ඒක ඉදිරිපත් කරන කෙනා පවිත්‍ර තත්වයක ඉන්න ඕනෙ වුණා (w00 8/15 19 8¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 10යි)

    • ලෙවී 6:13—පූජාසනයේ ගින්දර ඇවිළෙන්න පටන්ගත්ත විදිහ ගැන යුදෙව් සම්ප්‍රදායේ කිව්වේ මොනවාද? ඒ ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මොනවාද? (it-1-E 833 1¶)

    • ලෙවී 6:25—දවන පූජාවලට සහ හවුල් පූජාවලට වඩා පාප පූජාවල තිබුණු වෙනස මොකක්ද? (si-E 27 15¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ලෙවී 6:1-18 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ 2020 අංක 2 ‘මුරටැඹ’ සඟරාවේ තියෙන දෙයක් පෙන්වලා සඟරාව ඉදිරිපත් කරන්න. (th 3වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ නිවැසියාට අපේ වෙබ් අඩවිය ගැන කියලා jw.org කන්ටැක්ට් කාඩ් එකක් දෙන්න. (th 11වෙනි පාඩම)

  • බයිබල් පාඩම: (විනා. 5ක් හෝ අඩුවෙන්) bhs 178 12-13¶ (th 6වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 18

  • ‘යෙහෝවා දෙවිගේ යාළුවෝ - අගය කරන්න’: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ සභාවේ දරුවන් ඉන්නවා නම් කලින්ම තෝරගත්ත දරුවන් කීපදෙනෙක්ව වේදිකාවට ගෙන්වලා වීඩියෝ එක ගැන ප්‍රශ්න අහන්න.

  • සභා අවශ්‍යතා: (විනා. 10යි)

  • සභා බයිබල් පාඩම: (විනා. 30ක් හෝ අඩුවෙන්) lvs 1 පරි. 7-14¶, අමතර සටහන් 1-3

  • සාරාංශය (විනා. 3ක් හෝ අඩුවෙන්)

  • ගීතිකා අංක 37 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න