ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 නොවැම්බර් 4 පි.
  • නොවැම්බර් 16-22

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නොවැම්බර් 16-22
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 නොවැම්බර් 4 පි.

නොවැම්බර් 16-22

ලෙවී කතාව 4-5

  • ගීතිකා අංක 84 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “හොඳම දේ යෙහෝවා දෙවියන්ට දෙන්න”: (විනා. 10යි)

    • ලෙවී 5:5, 6—සමහර වැරදිවලට සමාව ලබාගන්න වන්දි පූජාවක් විදිහට බැටළු පැටියෙක්ව නැත්නම් එළු පැටියෙක්ව පූජා කරන්න ඕන වුණා (it-2-E 527 9¶)

    • ලෙවී 5:7—බැටළු පැටියෙක්ව නැත්නම් එළු පැටියෙක්ව පූජා කරන්න බැරි තරම් දුප්පත් කෙනෙක්ට කොබෙයියන් දෙන්නෙක්ව නැත්නම් පරෙවි පැටවුන් දෙන්නෙක්ව පූජා කරන්න පුළුවන් වුණා (w09 6/1 26 3¶)

    • ලෙවී 5:11—කොබෙයියන් දෙන්නෙක්ව නැත්නම් පරෙවි පැටවුන් දෙන්නෙක්ව පූජා කරන්න බැරි තරම් දුප්පත් කෙනෙක්ට සිහින් පිටි ඒපාවකින් දහයෙන් කොටසක් පූජා කරන්න පුළුවන් වුණා (w09 6/1 26 4¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 10යි)

    • ලෙවී 5:1—මේ බයිබල් පදය ක්‍රිස්තියානීන්ට අදාළ වෙන්නේ කොහොමද? (w16.02 30 14¶)

    • ලෙවී 5:15, 16—කෙනෙක් ‘යෙහෝවා දෙවිගේ ශුද්ධ දේවල් කෙලෙසන අයුරින් ක්‍රියා කරලා නොදැනුවත්වම පව් කරන්න’ ඉඩ තියෙන්නේ කොහොමද? (it-1-E 1130 2¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ලෙවී 4:27–5:4 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. හැබැයි යෙසායා 9:6, 7 යොදාගන්න. (th 12වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. හැබැයි ගීතාවලිය 72:16 යොදාගන්න. (th 4වෙනි පාඩම)

  • බයිබල් පාඩම: (විනා. 5ක් හෝ අඩුවෙන්) lvs 209 22-23¶ (th 19වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 81

  • ‘අවුරුදු 60ක්ම එකට පුරෝගාමි සේවය කළේ යෙහෝවා දෙවියන්ගේ උදව්වෙන්’: (විනා. 15යි) වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න. ටකාකෝට සහ හිසාකෝට එයාලගේ පැවරුම නිසා අද්දකින්න ලැබුණු ආශීර්වාද මොනවාද? ටකාකෝට තිබුණු අසනීප තත්වය මොකක්ද? ඒකත් එක්ක කටයුතු කරන්න ටකාකෝට උදව් වුණේ මොනවාද? ඒ දෙන්නාට නියම සතුට සහ තෘප්තිය අද්දකින්න පුළුවන් වුණේ ඇයි? හිතෝපදේශ 25:11, දේශනාකාරයා 12:1 සහ හෙබ්‍රෙව් 6:10 තියෙන අදහස් එයාලගේ අද්දැකීමට සම්බන්ධ වෙන්නේ කොහොමද?

  • සභා බයිබල් පාඩම: (විනා. 30ක් හෝ අඩුවෙන්) lvs “පාලක මණ්ඩලයෙන් ලියුමක්” සහ 1 පරි. 1-6¶

  • සාරාංශය (විනා. 3ක් හෝ අඩුවෙන්)

  • ගීතිකා අංක 95 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න