ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 ඔක්තෝබර් 6 පි.
  • ඔක්තෝබර් 19-25

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔක්තෝබර් 19-25
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 ඔක්තෝබර් 6 පි.

ඔක්තෝබර් 19-25

නික්මයාම 35-36

  • ගීතිකා අංක 92 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “දෙවියන් ඔහු වෙනුවෙන් ඕනම දෙයක් කරන්න හැකියාව ලබා දෙනවා”: (විනා. 10යි)

    • නික් 35:25, 26—කැමැත්තෙන්ම දේවල් දෙන්න ඉදිරිපත් වුණ නිසා යෙහෝවා දෙවියන් සෙනඟට ආශීර්වාද කළා (w14 12/15 4 4¶)

    • නික් 35:30-35—බෙසලෙල්ට සහ ඔහොලියාබ්ට “සියලු කර්මාන්ත කරන්න” දෙවියන් තමන්ගේ බලය ලබා දුන්නා (w11 12/15 19 6¶)

    • නික් 36:1, 2—එයාලට ඕනෙ වුණේ යෙහෝවා දෙවියන්ට ගෞරවය ලබා දෙන්නයි (w11 12/15 19 7¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 10යි)

    • නික් 35:1-3—සබත පවත්වන්න කියලා දුන්න නීතියෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (w05 5/15 23 14¶)

    • නික් 35:21—ඊශ්‍රායෙල්වරුන්ගේ ත්‍යාගශීලීකම ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද? (w00 11/1 29 2¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) නික් 35:1-24 (th 11වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 11වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ නිවැසියාට අපේ වෙබ් අඩවිය ගැන කියලා jw.org කන්ටැක්ට් කාඩ් එකක් දෙන්න. (th 4වෙනි පාඩම)

  • බයිබල් පාඩම: (විනා. 5ක් හෝ අඩුවෙන්) bhs 26 18-20¶ (th 19වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 68

  • ‘2018 ප්‍රකාශන කමිටු වාර්තාව’: (විනා. 15යි) වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. සංවිධානයෙන් මුද්‍රණ කටයුතු සම්බන්ධයෙන් කරලා තියෙන වෙනස්කම් මොනවාද? එහෙම කරලා තියෙන්නේ ඇයි? මුද්‍රණය කරන එක අඩු කරපු නිසා ලැබිලා තියෙන ප්‍රයෝජන මොනවාද? බයිබලය සහ බයිබලය මත පදනම් ප්‍රකාශන හදන්න පරිවර්තන අංශ දායක වෙලා තියෙන්නේ කොහොමද? වීඩියෝ නිෂ්පාදනය කිරීම සහ ප්‍රකාශන ඉලෙක්ට්‍රෝනික මාධ්‍යයෙන් නිකුත් කිරීම නිසා ලැබිලා තියෙන ප්‍රයෝජන මොනවාද?

  • සභා බයිබල් පාඩම: (විනා. 30ක් හෝ අඩුවෙන්) jy 137 පරි.

  • සාරාංශය (විනා. 3ක් හෝ අඩුවෙන්)

  • ගීතිකා අංක 69 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න