ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 ඔක්තෝබර් 2 පි.
  • ඔක්තෝබර් 5-11

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔක්තෝබර් 5-11
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 ඔක්තෝබර් 2 පි.

ඔක්තෝබර් 5-11

නික්මයාම 31-32

  • ගීතිකා අංක 45 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “රූප වන්දනාවෙන් පලා දුවන්න”: (විනා. 10යි)

    • නික් 32:1—ප්‍රශ්න ගැටලුවලට මුහුණ දුන්නා කියලා වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරන්න ඒක සාධාරණ හේතුවක් නෙවෙයි (w09 5/15 11 11¶)

    • නික් 32:4-6—ඊශ්‍රායෙල්වරුන් සැබෑ නමස්කාරය එක්ක බොරු නමස්කාරය මිශ්‍ර කළා (w12 10/15 25 12¶)

    • නික් 32:9, 10—යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරුන් ගැන උදහස් වුණා (w18.07 20 14¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 10යි)

    • නික් 31:17—යෙහෝවා දෙවියන් හත්වෙනි දවසේ විවේක ගත්තා කියපු එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? (w19.12 3 4¶)

    • නික් 32:32, 33—“එක වතාවක් ගැලවීම ලැබුවොත් හැමදාටම ගැලවීම ලැබෙනවා” කියන ඉගැන්වීම බොරු ඉගැන්වීමක් කියලා කියන්නේ කොහොමද? (w87-E 9/1 29)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) නික් 32:15-35 (th 10වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම පෙන්වන වීඩියෝව: (විනා. 4යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වලා මෙහෙම අහන්න. සඳුනි දක්ෂ විදිහට ප්‍රශ්න පාවිච්චි කළේ කොහොමද? එයා නැවත බැලීමකට මඟ සලසගත්තේ කොහොමද?

  • මුල් හමු වීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ වීඩියෝ එක හඳුන්වලා දීලා ඒකේ තොරතුරු සාකච්ඡා කරන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (th 9වෙනි පාඩම)

  • දේශනයක්: (විනා. 5ක් හෝ අඩුවෙන්) w10 5/15 21—තේමාව: රන් වස්සාව හදපු එකට යෙහෝවා දෙවියන් ආරොන්ට දඬුවම් කළේ නැත්තේ ඇයි? (th 7වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 36

  • “යෙහෝවා දෙවියන් එක්ක තියෙන බැඳීම වටිනා දෙයක් විදිහට සලකන්න”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘යෙහෝවා දෙවියන් එක්ක ඔයාට තියෙන බැඳීම රැකගන්න’ (කොලො 3:5) වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30ක් හෝ අඩුවෙන්) jy 135 පරි.

  • සාරාංශය (විනා. 3ක් හෝ අඩුවෙන්)

  • ගීතිකා අංක 90 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න