සැප්තැම්බර් 21-27
නික්මයාම 27-28
ගීතිකා අංක 25 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“පූජකයන්ගේ ඇඳුම්වලින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?”: (විනා. 10යි)
නික් 28:30—අපි යෙහෝවා දෙවියන්ගේ මඟ පෙන්වීම් ලබාගන්න ඕනේ (it-2-E 1143)
නික් 28:36—අපි දිගටම ශුද්ධකම රැකගන්න ඕනේ (it-1-E 849 3¶)
නික් 28:42, 43—අපේ හැසිරීමෙන්, කතාබහෙන්, ඇඳුම් පැළඳුම්වලින් අපි ගෞරවනීයව කටයුතු කරන අය කියලා පේන්න තියෙන්න ඕනේ (w08 8/15 15 17¶)
ගැඹුරින් හොයමු: (විනා. 10යි)
නික් 28:15-21—උත්තම පූජකයාගේ ළය වැස්මේ තිබුණු වටිනා මැණික් ගල් ලැබෙන්න ඇත්තේ කොහෙන්ද? (w12 8/1 26 1-3¶)
නික් 28:38—“ශුද්ධ වස්තු” විදිහට සැලකුවේ මොනවාද? (it-1-E 1130 2¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) නික් 27:1-21 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ jw.org කන්ටැක්ට් කාඩ් එකක් දෙන්න. (th 1වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ අපේ ඉගැන්වීම් කට්ටලයෙන් ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න. (th 2වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5ක් හෝ අඩුවෙන්) lvs 111 20-21¶ (th 13වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“සේවයේ දක්ෂ වීමට - කැමරා සහ ඉන්ටකොම් හරහා සාක්ෂි දරන්න”: (විනා. 15යි) සාකච්ඡාවක්. 1වෙනි වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න. ඊටපස්සේ 2වෙනි වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30ක් හෝ අඩුවෙන්) jy 133 පරි.
සාරාංශය (විනා. 3ක් හෝ අඩුවෙන්)
ගීතිකා අංක 46 සහ යාච්ඤාව